
ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව තුළදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ලිංගික කටයුතුවල නිරතවී ඇතැයි කියන සිද්ධිය හේතුවෙන් අභ්‍යන්තර දේශපාලනය උණුසුම් වී තිබෙනවා.
මෙය ලැජ්ජාවට කරුණක් බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කලේ.
මෙම නවතම හෙළිදරව්ව සිදුවූයේ පාර්ලිමේන්තුවේ සේවිකාවන් පිරිසකට ලිංගික අතවර සිදුවීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දැවැන්ත විරෝධතාවයක් පැවති පසුබිමකදීයි.

මේ සම්බන්ධයෙන් අගමැති මොරිසන් අද මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය පහතින් නරඹන්න