පාර්ලිමේන්තුව තුළ ලිංගික ක්‍රියා සිදුවීම ගැන අගමැති මොරිසන් ලැජ්ජාවෙන්

SCOTT MORRISON

ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව තුළදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ලිංගික කටයුතුවල නිරතවී ඇතැයි කියන සිද්ධිය හේතුවෙන් අභ්‍යන්තර දේශපාලනය උණුසුම් වී තිබෙනවා.

මෙය ලැජ්ජාවට කරුණක් බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කලේ.

මෙම නවතම හෙළිදරව්ව සිදුවූයේ පාර්ලිමේන්තුවේ සේවිකාවන් පිරිසකට ලිංගික අතවර සිදුවීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දැවැන්ත විරෝධතාවයක් පැවති පසුබිමකදීයි.

මේ සම්බන්ධයෙන් අගමැති මොරිසන් අද මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය පහතින් නරඹන්න

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »