Day: March 20, 2021

කොරෝනා සමයේ ලොව සතුටින් සිටි රටවල් අතරේ ඕස්ට්‍රේලියාවට සහ ලංකාවට ලැබී ඇති ස්ථාන මෙන්න​

ලොව වඩාත්ම සතුටින් සිටින රටවල් දර්ශකයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව 130 වන ස්ථානයේ රැඳී සිටි අතර මෙවර 129 වන ස්ථානයට පත්ව තිබෙනවා. අඛණ්ඩව 04 වන වරටත් මෙවරත් දර්ශකයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ෆින්ලන්තයයි. රටවල් 149 ක් අතුරින් ඉන්දියාව 139 වන ස්ථානයට පත්ව සිටිනවා. පකිස්ථානය 105 වන ස්ථානයේත් / චීනය 84 වන ස්ථානයේත් / ඔස්ටේ්‍රලියාව 11 වන ස්ථානයේත් පසුවනවා. දර්ශකයේ මුල් ස්ථාන 10 සැළකූවිට රටවල් 09 ක්ම යුරෝපා

Read More »

Update: සිඩ්නි ධාරාණිපාත වර්ශාව හමුවේ Warragamba වේල්ල පිටාර දැමීමේ අවධානමක්

ධාරාණිපාත වර්ශාව හමුවේ සිඩ්නි නුවර Warragamba වේල්ල පිටාර දැමීමේ අවධානමක් හටගෙන තිබේ. ඔස්fටි්‍රලියානු කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටින්නේ Hawkesbury සහ Nepean ගංගා ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ගංවතුර අවධානමක්ද හටගෙන ඇති බවයි. අද දිනයේදීත් මිලිමීටර් 100 ත් 150 ත් අතර ප්‍රමාණයක වර්ශාවක් අපේක්ෂා කෙරෙනවා. මේ වනවිට සහන කණ්ඩායම් අදාළ කලාපයට කැඳවා ඇති බවයි සිඩ්නි වාර්තා කියාසිටියේ.

Read More »

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

එල් ටී ටී ඊ හිතවාදීන් ගොණු කර තිබූ නඩුවකදී එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් ලබාදී තිබූ තීන්දුව එරට මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. 2019 දෙසැම්බර් මස 06 දින වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් දී තිබූ නඩු තීන්දුවට අදාලව මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අභියාචනයක් ගොණු කර තිබූ අතර එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමින් බ්‍රිතාන්‍යය මහාධිකරණය අදාල නඩු තීන්දුව නිෂ්ප්‍රභ

Read More »

ශ්‍රී ලංකා Legends, Road Safety World Series අවසන් මහ තරගයට

ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 125ක් පමණයි. පිළතුරු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර 17 යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. චින්තක ජයසිංහ ලකුණු 47ක්ද උපුල් තරංග ලකුණු 39ක්ද

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්වයක්! ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීම්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවතින දැඩි කාලගුණය නිසා හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනාවැකි පල කර ඇති අතර උතුරු මැද වෙරළේ සිට සිඩ්නි නගරයට දකුණින් Illawara දක්වා සුළං කුණාටු ඇති වන බැවින් නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයකින්ම ජනතාවට වහාම ඉවත් වන​ ලෙසට නියෝග කර ඇත. මේ අනුව​, NSW රාජ්‍ය හදිසි සේවය (SES) විසින් Taree, Dungog, Wingham, Port Macquarie, Cundletown, Lower Macleay, North Haven, Dunbogan, Laurieton, Macksville, North Macksville, Kings Point සහ Kempsey යන

Read More »