Day: February 26, 2021

ක්වන්ටාස් ගුවන් සමාගම එළඹෙන ඔක්තෝම්බර් මස සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැරසේ!

ක්වන්ටාස් සමාගම විසින් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වන විට ඕස්ට්‍රේලියානුවන්ට පියාසර කළ හැකි පළමු ගමනාන්ත පිළිබඳ අදහස් දක්වා ඇත​. ක්වන්ටාස් විසින් අන්තර්ජාතික සංචාර නැවත ආරම්භ වූ වහාම පියාසර කිරීමට අදහස් කරන පළමු ගමන් මාර්ග ප්‍රකාශයට පත් කර තිබේ. ජාත්‍යන්තර සංචාර 2021 ඔක්තෝබර් වන විට නැවත ආරම්භ කිරීම සඳහා සැලසුම් කර ඇති බව ක්වන්ටාස්ගුවන් සේවය පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ප්‍රධාන විධායක ඇලන් ජොයිස් 2020-21 මූල්‍ය වර්ෂයේ මුල් භාගයේදී ඩොලර් බිලියන 1 ක “සැලකිය

Read More »

ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.2 ක ණයක් ගැනීමට සැරසේ!

ශ්‍රී ලංකාව චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක ණයක් අපේක්ෂා කරන බව රජය පවසයි. චීනයේ මහ බැංකුව සමඟ ඩොලර් බිලියන 1.5 ක හුවමාරු පහසුකමක් ලබා දීමට රජය බලාපොරොත්තු වන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල් පැවසීය. කබ්රාල් කොළඹ දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ රජයේ විදේශ මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම අරමුදල් භාවිතා කරන බවයි. නිල සංඛ්‍යාලේඛන වලට අනුව, ජනවාරි අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 4.8 ක් දක්වා පහත

Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන නීති මෙන්න​.

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන නීති මෙන්න​. අද දින වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් කොරෝනා රෝගීන් 2නෙකු වාර්තා වූවත් වික්ටෝරියානු අගමැති Daniel Andrews පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බවයි. ගත වූ පැය 24 පුරාවට දේශීය වශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා මෙල්බන් හි පැවති කොරෝනා පොකුර හා සම්බන්ධ වන අතර ඔවුන් දෙදෙනා නිරෝධායනය වෙමින් සිටි අතර ඔවුන් ගෙන් ප්‍රජාවට වයිරසය සම්ප්‍රේෂණය වීම සිදු නොවී

Read More »

ඕස්ට්‍රේලියාවේ Facebook ප්‍රවෘත්ති තහනම ඉවත් කරයි!

ඕස්ට්‍රේලියාවේ Facebook ප්‍රවෘත්ති තහනම ඉවත් කරයි! ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියාවේ දින 8 ක් පුරාවට පැවති Facebook ප්‍රවෘත්ති තහනම ෆේස්බුක් සමාගම අද අලුයම තීරණය කර තිබේ. මේ අනුව​,  අද අලුයම 1 ට වන විට ඕස්ට්‍රේලියාවේ මිලියන 13 ක ෆේස්බුක් පරිශීලකයින්ට සමාජ මාධ්‍ය දැවැන්තයා සිය නව මාධ්‍ය කේතය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසුව නැවත ඕස්ට්‍රේලියානුවන්ට තම ෆේස්බුක් ගිණුම් හරහා දේශීය පුවත් share කිරීමට සහ පල කිරීමට​​ හැකි වේ. “ගූගල් සහ ෆේස්බුක් මෙම කේතය ක්‍රියාත්මක වීමට අකමැති බව

Read More »

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම ළඟදීම​!

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමඟ ජාත්‍යන්තර සංචාර නැවත ඇරඹීමට එළඹෙන මාස කීපය ඇතුලත සිදු කිරීමට හැකි බවට අපේක්‍ෂා කල හැකි වනු ඇත. Air New Zealand එන්නත් විදේශ ගමන් බලපත්‍රයක් අත්හදා බැලීමට පටන් ගැනීමත් සමඟ ඕස්ට්‍රේලියාව ඇතුළත ජාත්‍යන්තර සංචාර නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි. අප්‍රේල් සිට ඕක්ලන්ඩ් සිට සිඩ්නි දක්වා ගමන් කරන මගීන් විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කරන “ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) ට්‍රැවල් පාස් යෙදුම (International Air Transport Association’s (IATA) Travel Pass

Read More »