ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම ළඟදීම​! – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම ළඟදීම​!

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම ළඟදීම​!

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමඟ ජාත්‍යන්තර සංචාර නැවත ඇරඹීමට එළඹෙන මාස කීපය ඇතුලත සිදු කිරීමට හැකි බවට අපේක්‍ෂා කල හැකි වනු ඇත.

Air New Zealand එන්නත් විදේශ ගමන් බලපත්‍රයක් අත්හදා බැලීමට පටන් ගැනීමත් සමඟ ඕස්ට්‍රේලියාව ඇතුළත ජාත්‍යන්තර සංචාර නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

අප්‍රේල් සිට ඕක්ලන්ඩ් සිට සිඩ්නි දක්වා ගමන් කරන මගීන් විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කරන “ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) ට්‍රැවල් පාස් යෙදුම (International Air Transport Association’s (IATA) Travel Pass app)” භාවිතා කරනු ඇත. කොරෝනා එන්නත් පුළුල් ලෙස ලබා ගත හැකි වූ විට සංචාරකයින් ඔවුන්ගේ COVID-19 පරීක්ෂණ ප්‍රතිඵ​ල සහ එන්නත් කිරීමේ වාර්තා වල සත්‍ය පිටපත් රැගෙන යනු ඇත.

ඕස්ට්‍රේලියාවේ ෆ්ලයිට් සෙන්ටර් ආයතනයේ ප්‍රධාන විධායක ග්‍රැහැම් ටර්නර් පැවසුවේ ජුනි මාසයෙන් පසු ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වනු ඇති බවයි.

COMMENTS