ඕස්ට්‍රේලියාවේ Facebook ප්‍රවෘත්ති තහනම ඉවත් කරයි!

ඕස්ට්‍රේලියාවේ Facebook ප්‍රවෘත්ති තහනම ඉවත් කරයි!

ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියාවේ දින 8 ක් පුරාවට පැවති Facebook ප්‍රවෘත්ති තහනම ෆේස්බුක් සමාගම අද අලුයම තීරණය කර තිබේ.

මේ අනුව​,  අද අලුයම 1 ට වන විට ඕස්ට්‍රේලියාවේ මිලියන 13 ක ෆේස්බුක් පරිශීලකයින්ට සමාජ මාධ්‍ය දැවැන්තයා සිය නව මාධ්‍ය කේතය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසුව නැවත ඕස්ට්‍රේලියානුවන්ට තම ෆේස්බුක් ගිණුම් හරහා දේශීය පුවත් share කිරීමට සහ පල කිරීමට​​ හැකි වේ.

“ගූගල් සහ ෆේස්බුක් මෙම කේතය ක්‍රියාත්මක වීමට අකමැති බව පැවසීම සාධාරණය. නමුත් අද එය පවතින අතර එහි ප්‍රතිඵ​ලයක් ලෙස ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති මාධ්‍ය ව්‍යාපාර සඳහා අන්තර්ගතය සඳහා මුදල් ගෙවනු ඇති අතර පුවත්පත් කලාව මේ රටේ තිරසාර වනු ඇත” යනුවෙන් ෆ්‍රයිඩන්බර්ග්  පැවසීය.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »