Day: February 19, 2021

දකුණු ඕස්ට්‍රේලියානු නිපුණතා රැකියා ලැයිස්තුවෙන් රැකියා 5ක් ඉවතට​!

දකුණු ඕස්ට්‍රේලියානු නිපුණතා රැකියා ලැයිස්තුවෙන් වෘත්තීන් 4 ක් ඉවත් කර ඇත. පහතින් දැක්වෙන්නේ එම රැකියා ලැයිස්තුවයි. 141111: Cafe or Restaurant Manager 221112: Management Accountant 221213: External Auditor 321211: Motor Mechanic (General) 351411: Cook වැඩි විස්තර​: https://www.migration.sa.gov.au/occupation-lists/south-australia-skilled-occupation-list

Read More »

ඕස්ට්‍රේලියාව සිය දේශ සීමා ජාත්‍යන්තර සංචාරයන් සඳහා විවෘත කරන්නේ කවදාද​? අගමැති මොරිසන් ගෙන් පිළිතුරු!

කොරෝනා වයිරස් එන්නත් ඕස්ට්‍රේලියාව පුරා පුළුල් ලෙස ලබා දීමෙන් පසු ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කළ හැකි යැයි අගමැති ස්කොට් මොරිසන් බලාපොරොත්තු වන බවට ප්‍රකාශ කර තිබේ. එළඹෙන සඳුදා සිට ඕස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු රජය අපේක්‍ෂා කරන්නේ මේ වසර අවසානය වන විට ඕස්ට්‍රේලියානුවන්ට සාමාන්‍ය ජන ජීවිතය නැවත ඇරඹීමට හැකි වනු ඇති බවයි. කොරෝනා එන්නත් ලබා දීමේ මෙම වැඩපිළිවෙල ඔක්තෝම්බර් මාසයේදී අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එන්නත් මගින්

Read More »

මෙවර IPL තරඟාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට හිමි වූ තැන්!

IPL ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා. පසුගිය IPL තරගාවලියන් වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් වුවත් මෙවර එකම ක්‍රීඩකයෙකු හෝ මිලට නොගැනීම විශේෂත්වයක්. මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කර තිබුණත් ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉකුත් වසරේ IPL තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස්

Read More »

ඊයේ දිනයේ ලංකාවේ කොරෝනා මරණ 8ක් වාර්තා වෙද්දී ඒ අතරට අවුරුදු 20ක තරුණියක්!

ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 8 ක් වාර්තා වූ අතර ඒ අතරට අවුරුදු 20 ක තරුණියක් ද ඇතුලත් වනවා. මේ අනුව​, ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ ගණන 430 දක්වා වර්ධනය වී තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන එළඹෙන සඳුදා ඇරඹෙන අතරේ පළමුව එන්නත් ලබා දෙන නගර ලැයිස්තුව මෙන්න​.

ඕස්ට්‍රේලියානු කොරෝනා වයිරස් එන්නත් කිරීම් සිදු කිරීම ඇරඹීම හා අදාල තොරතුරු ප්‍රකාශයට පත් කරන ලදී. දිවයින පුරා නගර 200 කට ආසන්න සංඛ්‍යාවක වයස්ගත සත්කාරක පහසුකම් 240 ක් පමණ ෆයිසර් කොරෝනා වයිරස් එන්නත් ලබා දීමේ පළමු ස්ථාන වනු ඇතැයි ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසයි. මෙම සතිය මුල සිට ෆයිසර් එන්නත් තොගය සිඩ්නි නුවරට පැමිණීමෙන් පසුව​ ලබන සඳුදා සිට රට පුරා එන්නත් ලබා දීම ආරම් භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව සඳහන්. නිරෝධායන සහ දේශසීමා

Read More »