ඕස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන එළඹෙන සඳුදා ඇරඹෙන අතරේ පළමුව එන්නත් ලබා දෙන නගර ලැයිස්තුව මෙන්න​.

ඕස්ට්‍රේලියානු කොරෝනා වයිරස් එන්නත් කිරීම් සිදු කිරීම ඇරඹීම හා අදාල තොරතුරු ප්‍රකාශයට පත් කරන ලදී.

දිවයින පුරා නගර 200 කට ආසන්න සංඛ්‍යාවක වයස්ගත සත්කාරක පහසුකම් 240 ක් පමණ ෆයිසර් කොරෝනා වයිරස් එන්නත් ලබා දීමේ පළමු ස්ථාන වනු ඇතැයි ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසයි.

මෙම සතිය මුල සිට ෆයිසර් එන්නත් තොගය සිඩ්නි නුවරට පැමිණීමෙන් පසුව​ ලබන සඳුදා සිට රට පුරා එන්නත් ලබා දීම ආරම් භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව සඳහන්.

නිරෝධායන සහ දේශසීමා සේවකයින් පළමු ප්‍රමුඛතාවය වන අතර, පසුව වයස්ගත සත්කාර සහ ආබාධිත පුද්ගලයින් සහ වයස්ගත නේවාසිකාගරයන්හි සේවකයින් වේ.

රට පුරා ප්‍රධාන නගරවල රෝහල්වල “ෆයිසර් එන්නත් කිරීමේ මධ්‍යස්ථාන” 16 ක් ඇති බව ඔහු පැවසීය.

හන්ට් මහතා පැවසුවේ වයස්ගත සත්කාරක පහසුකම් සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රවේශමෙන් තෝරාගෙන ඇති බවයි.

ෆයිසර් එන්නත් කිරීමේ මධ්‍යස්ථාන​:

  • Royal Prince Alfred Hospital (NSW)
  • Westmead Hospital (NSW)
  • Liverpool Hospital (NSW)
  • Monash Medical Centre Clayton (VIC)
  • Sunshine Hospital (VIC)
  • Austin Health (VIC)
  • University Hospital Geelong (VIC)
  • Gold Coast University Hospital (QLD)
  • Cairns Hospital (QLD)
  • Princess Alexandra Hospital (QLD)
  • Royal Adelaide Hospital (SA)
  • Flinders Medical Centre (SA)
  • Perth Children’s Hospital (WA)
  • Royal Hobart Hospital (TAS)
  • The Canberra Hospital (ACT)
  • Royal Darwin Hospital (NT)

පහතින් දැක්වෙන්නේ COVID-19 එන්නත සඳහා නගර, තදාසන්න ප්‍රදේශ ලැයිස්තුවයි.

StateTown
ACTCurtin
ACTFarrer
ACTGarran
ACTGriffith
ACTHughes
ACTNarrabundah
ACTRed Hill
ACTStirling
ACTWeston
NSWAlstonville
NSWAustral
NSWBallina
NSWBangor
NSWBarden Ridge
NSWBlacktown
NSWCollaroy
NSWCollaroy Plateau
NSWCorrimal
NSWCronulla
NSWDean Park
StateTown
NSWEmu Plains
NSWEngadine
NSWGlenfield
NSWGosford West
NSWHeathcote
NSWIllawong
NSWJamisontown
NSWMarayong
NSWMinto
NSWMortdale
NSWMount Austin
NSWNarrabeen
NSWOrange
NSWPeakhurst
NSWPenrith
NSWPenshurst
NSWPoint Clare
NSWPort Macquarie
NSWPrestons
NSWRoselands
StateTown
NSWSpringwood
NSWStanwell Park
NSWTarrawanna
NSWTerrey Hills
NSWThirroul
NSWUmina Beach
NSWWagga Wagga
NSWWarriewood
NSWWoonona
NSWWoy Woy
NTAlice Springs
NTBraitling
NTCoconut Grove
NTFannie Bay
NTFarrar
NTNightcliff
NTTiwi
QLDAlbany Creek
QLDAspley
QLDBald Hills
StateTown
QLDBeaconsfield
QLDBirtinya
QLDBray Park
QLDBuderim
QLDBundaberg
QLDBurleigh Heads
QLDBurleigh Waters
QLDCarseldine
QLDCleveland
QLDGlenella
QLDGlenvale
QLDHarristown
QLDHope Island
QLDKearneys Spring
QLDKepnock
QLDLawnton
QLDMackay
QLDMeridan Plains
QLDMillbank
QLDMirani
StateTown
QLDMudgeeraba
QLDNorth Bundaberg
QLDNorth Mackay
QLDNorth Tamborine
QLDPalmwoods
QLDPimpama
QLDRedland Bay
QLDRobina
QLDSippy Downs
QLDSouth Toowoomba
QLDThornlands
QLDToowoomba
QLDUpper Coomera
QLDVarsity Lakes
QLDVictoria Point
QLDWarana
QLDWest Mackay
QLDWoombye
SAAldgate
SACowandilla
StateTown
SAEncounter Bay
SAEverard Park
SAGoolwa
SAHahndorf
SAHeathfield
SALockleys
SAMarion
SAMarleston
SAMorphettville
SAMount Barker
SANorth Plympton
SAOaklands Park
SAPort Elliot
SAUraidla
SAVictor Harbor
TASBurnie
TASLegana
TASNewnham
TASNewstead
TASNorwood
StateTown
TASPenguin
TASRiverside
TASSomerset
TASSt Leonards
TASUlverstone
TASWest Ulverstone
TASWynyard
VICAltona Meadows
VICBallarat
VICBallarat East
VICBayswater
VICBendigo
VICBlackburn
VICCalifornia Gully
VICCanadian
VICCowes
VICCranbourne
VICCranbourne East
VICCreswick
VICDandenong
StateTown
VICDandenong North
VICDelacombe
VICDrouin
VICDrysdale
VICEast Bendigo
VICForest Hill
VICHeathmont
VICHoppers Crossing
VICIronbark
VICJunction Village
VICLara
VICLong Gully
VICMoe
VICMorwell
VICMount Clear
VICNeerim South
VICNewborough
VICNunawading
VICOcean Grove
VICPoint Cook
StateTown
VICPoint Lonsdale
VICPortarlington
VICRingwood
VICVermont
VICVermont South
VICWallington
VICWantirna
VICWantirna South
VICWarragul
VICWendouree
VICWerribee
WABalcatta
WABunbury
WACalista
WACarey Park
WACooloongup
WADonnybrook
WAEaton
WAEmu Point
WAKingsley
StateTown
WALockyer
WAMadeley
WAMarangaroo
WAMirrabooka
WAPort Kennedy
WARockingham
WAShoalwater
WASouth Bunbury
WASpencer Park
WAWaikiki
WAYakamia

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »