දකුණු ඕස්ට්‍රේලියානු නිපුණතා රැකියා ලැයිස්තුවෙන් වෘත්තීන් 4 ක් ඉවත් කර ඇත. පහතින් දැක්වෙන්නේ එම රැකියා ලැයිස්තුවයි.
- 141111: Cafe or Restaurant Manager
- 221112: Management Accountant
- 221213: External Auditor
- 321211: Motor Mechanic (General)
- 351411: Cook
වැඩි විස්තර: https://www.migration.sa.gov.au/occupation-lists/south-australia-skilled-occupation-list