ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 8 ක් වාර්තා වූ අතර ඒ අතරට අවුරුදු 20 ක තරුණියක් ද ඇතුලත් වනවා.
මේ අනුව, ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ ගණන 430 දක්වා වර්ධනය වී තිබෙනවා.
COMMENTS