
වික්ටෝරියානු ප්‍රාන්තයේ නැවතත් කොරෝනා නීති දැඩි වේ. නවතම නිරාවරණ ස්ථාන ලැයිස්තුව මෙන්න.
වික්ටෝරියානු ප්‍රාන්තය තුල නැවත කොරෝනා නීති දැඩි කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව බදාදා රාත්‍රී 11:59 සිට අනිවාර්‍ය මුව ආවරණ පැළඳීම, නිවසට පැමිණිය හැකි පුද්ගල සංඛ්‍යාව 15 දක්වා අඩු කිරීම යන නීති ක්‍රියාත්මක වනු ඇත. සේවක සංඛ්‍යාව සියයට 75 ක් සඳුදා සිට නැවත කාර්යාලයට ගෙන ඒමේ සැලසුම අත්හිටුවා තිබේ. ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය හා සම්බන්ධ හෝටල් නිරෝධායන කටයුතු වල යෙදී සිටි 26 හැවිරිදි හෝටල් නිරෝධායන සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මෙලෙස