Day: February 3, 2021

නාන බේසමක ගිලී අලුත උපන් බිළිඳෙකු මිය යයි!

බටහිර සිඩ්නි නිවසක නාන බේසමේ ගිලී අලුත උපන් බිළිඳෙකු මියගොස් තිබේ. සති අටක් වයසැති මෙම බිළිඳා බරපතල තත්ත්වයෙන් පසු වී ඇති අතර​ Westmead හි ළමා රෝහලට ගෙන ගිය නමුත් ඇයව බේරා ගැනීමට නොහැකි විය. මෙම සිද්ධිය සිදු වූ වේලාවේ දරුවාගේ 35 හැවිරිදි මව නිවසේ පිටුපස උද්‍යානයේ සිටි බවට වාර්තා වී ඇති අතර ඇය කිසියම් මානසික රෝගයකින් පෙලෙන බවට සැක කරයි. කෙසේවෙතත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීම සඳහා දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ

Read More »

බ්‍රිතාන්‍ය යුද හමුදා වීරවරයෙකු වූ කපිතාන් ශ්‍රීමත් Tom Moore කොරෝනා ආසාදනය වී මිය යයි!

කොරෝනා වසංගතය අතරතුර අරමුදල් රැස්කිරීමෙන් හදවත් දිනාගත් බ්‍රිතාන්‍ය යුද හමුදා වීරවරයෙකු වූ කපිතාන් ශ්‍රීමත් Tom Moore වයස අවුරුදු 100 දී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ. දෙවන ලෝක යුධ සමයේ වීරත්වයෙන් කටයුතු කල ඔහු ජනවාරි 31 වන දින හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලෙමින් සිටි අවස්ථාවේ රෝහල් ගත කරනු ලැබීය. ඔහුට නියුමෝනියාව ඇති බව හඳුනාගත් අතර පසුව COVID-19 සඳහා පරීක්‍ෂණයක් සිදු කරන ලදී. එහිදී ඔහුට කොරෝනා වැළඳී ඇති බවට හඳුනා ගන්නා ලදී.

Read More »