වික්ටෝරියානු ප්‍රාන්තයේ නැවතත් කොරෝනා නීති දැඩි වේ. නවතම නිරාවරණ ස්ථාන​ ලැයිස්තුව මෙන්න​.

වික්ටෝරියානු ප්‍රාන්තය තුල නැවත කොරෝනා නීති දැඩි කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව​ බදාදා රාත්‍රී 11:59 සිට අනිවාර්‍ය මුව ආවරණ පැළඳීම​, නිවසට පැමිණිය හැකි පුද්ගල සංඛ්‍යාව 15 දක්වා අඩු කිරීම යන නීති ක්‍රියාත්මක වනු ඇත​.

සේවක සංඛ්‍යාව සියයට 75 ක් සඳුදා සිට නැවත කාර්යාලයට ගෙන ඒමේ සැලසුම අත්හිටුවා තිබේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය හා සම්බන්ධ හෝටල් නිරෝධායන කටයුතු වල යෙදී සිටි 26 හැවිරිදි හෝටල් නිරෝධායන සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මෙලෙස හදිසි කොරෝනා නීති ගෙන ඒමට වික්ටෝරියානු රජය තීරණය කොට ඇත​.

වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews පැවසුවේ මෙම ආසාදිතයා හට බොහෝවිට එක්සත් රාජධානියේ වෛරසය ආසාදනය වී ඇති බවට උපකල්පනය කරන අතර එම පුද්ගලයා හා සමීප සම්බන්ධතා සෙවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

පහත දැක්වෙන නිරාවරණ​ ස්ථාන වෙත ගිය ඕනෑම අයෙකු කොරෝනා සඳහා පරීක්ෂා කර දින 14 ක් හුදකලා විය යුතුයි.

Exposure sites- 04/02/21 1:30am updated

LocationSiteExposure periodNotes
BrightonNorth Point Cafe
2B North Rd
Brighton, VIC 3186
08:10-09:30
31/1/2021
Case dined outside and used bathroom
Brandon ParkKmart, Brandon Park Shopping Centre
Cnr Springvale Rd and Ferntree Gully Rd
Brandon Park, VIC 3170
16:35-17:10
31/1/2021
Case attended venue
Clayton SouthNakama Workshop
85 Main Rd
Clayton South, VIC 3169
11:15-12:00
1/2/2021
Case attended venue
HeathertonMelbourne Golf Academy
385 Centre Dandenong Rd
Heatherton, VIC 3202
17:19-18:35
1/2/2021
Case attended venue
KeysboroughAces Sporting Club (Driving Range)
Cnr Springvale Rd and Hutton Rd
Keysborough, VIC 3173
22:00-23:15
30/1/2021
Case attended venue
KeysboroughKmart, Parkmore Keysborough Shopping Centre
C/317 Cheltenham Rd
Keysborough, VIC 3173
16:00-17:00
31/1/2021
Case attended venue
MelbourneExford Hotel
199 Russell St
Melbourne, VIC 3000
23:00-23:35
29/1/2021
Case attended bottle shop
MoorabbinLululemon, DFO Moorabbin
Shop G-039/250 Centre Dandenong Rd
Moorabbin VIC 3194
17:00-17:45
1/2/2021
Case attended venue
Noble ParkClub Noble
46/56 Moodemere St
Noble Park VIC 3174
14:36-15:30
30/01/2021
Case attended venue
SpringvaleBunnings Springvale
849 Princes Hwy
Springvale, VIC 3171
11:30-12:15
1/2/2021
Case attended venue
SpringvaleColes Springvale
825 Dandenong Rd
Springvale, VIC 3171
17:00-18:00
31/1/2021
Case attended venue
SpringvaleSharetea Springvale
27C Buckingham Ave
Springvale, VIC 3171
18:50-19:30
1/2/2021
Case attended venue
SpringvaleWoolworths Springvale
302 Springvale Rd
Springvale, VIC 3171
18:30-19:30
1/2/2021
Case attended venue
West MelbourneKebab Kingz
438 Spencer St
West Melbourne, VIC 3003
23:24-00:15
29/1/2021
Case dined outside
https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks-covid-19

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »