වික්ටෝරියානු හෝටල් නිරෝධායන සේවයෙකුට​ කොරෝනා වයිරසය වැළඳී ඇති බවට වාර්තා වේ.

වික්ටෝරියානු හෝටල් නිරෝධායන සේවයෙකුට​ කොරෝනා වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

වික්ටෝරියානු රජය විසින් එක්සත් රාජධානියේ පවතින කොරෝනා වයිරස් ප්‍රභේදය හෝටල් නිරෝධායනය වෙමින් සිටින සංචාරකයින් අතර සම්ප්‍රේෂණය වී ඇති බවට වාර්තා වීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව මෙම සිද්ධිය වාර්තා වී ඇත​.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ට්විටර් පණිවිඩයක් මඟින් දැනුම් දී ඇති පරිදි වික්ටෝරියානු මහජන සෞඛ්‍ය කණ්ඩායම් මේ පිළිබඳව​ විමර්ශනය කරමින් සිටින අතර සමීප සම්බන්ධතා ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවයි.

මෙම කොරෝනා ආසාදිත හෝටල් සේවකයා හට බ්‍රිතාන්‍යයේ පවතින විකෘති ප්‍රභේදය වැළඳී ඇති දැයි තවමත් තහවුරු වී නොමැත.

මෙම සිද්ධිය වාර්තා වීමට පැය කිහිපයකට පෙර රජය විසින් දැනුම් දුන් පරිදි බී 117 නැමති එක්සත් රාජධානියේ වාර්තා වූ කොරෝනා වයිරස් ප්‍රභේදය හා බැඳි සිද්ධීන් වාර්තා වී ඇත්තේ මෙල්බන් හි පාර්ක් රෝයල් හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි සංචාරකයින් දෙපිරිසක් අතරය​.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »