ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අහෝසි වේ.

එළඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම අවස්ථාවේදී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරිම භයානක බවයි.

ඒ දකුණු අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරසය ප්‍රභේදය සහ කොරෝනා දෙවන රැල්ල හේතුවෙනි.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ඇති බවට ද මෙහිදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

අන්තර්ජාලය භාවිතා කරන ඔබ අයිතිවෙන්නේ කුමන කාණ්ඩයට ද බලන්න

ලොව පුරා වෙසෙන ජනතාව අතුරින් අන්තර්ජාලය භාවිත කරන පරිශීලකයින්ගේ දෛනික භාවිතයෙහි සාමාන්‍ය අගය පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »