Day: October 6, 2020

Breaking# ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 567 දක්වා ඉහළට​!!

ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 567 දක්වා ඉහළට​!! 10/06 දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 246ක් වන අතර මුළු කොරෝනා රෝගීන් ගණන 567ක් වේ.

Read More »

2020-21 සඳහා වික්ටෝරියා හි 190 සහ 491 අතුරු නිපුණතා සංක්‍රමණික වීසා සඳහා වෙන් කර ඇති අවස්ථා ගණන​ නිකුත් කර ඇත​.

2020-21 සඳහා වික්ටෝරියා හි 190 සහ 491 අතුරු නිපුණතා සංක්‍රමණික වීසා සඳහා වෙන් කර ඇති අවස්ථා ගණන​ නිකුත් කර ඇත​. Update to Victoria’s interim skilled and business migration program වික්ටෝරියානු ප්‍රාන්තයේ ඔක්තෝබර් 5 න් ඔබ්බට අතුරු ප්‍රතිපාදන පවත්වා ගෙන යා හැකි බවට​ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැන් සනාථ කර තිබේ. වික්ටෝරියානු ප්‍රාන්තයේ අතුරු නාම යෝජනා ස්ථාන පුරවන තුරු පුහුණු හා ව්‍යාපාරික සංක්‍රමණිකයන් නම් කිරීම දිගටම කරගෙන යන බවට වික්ටෝරියානු රජය පවසයි. ඔබ පුහුණු වීසා බලපත්‍රයක් සඳහා

Read More »

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 321 දක්වා වර්ධනය වේ.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 321 දක්වා වර්ධනය වේ. මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. ඊයේ රාත්‍රිය වනවිට වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 101 ක් වුණා. ඒ අනුව මේ වනවිට අදාළ පොකුරෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් ගණන 321ක්.

Read More »

ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික සිසුවිය මරා දැමූ රියදුරාට සිර දඬුවම් නියම වේ.

ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික සිසුවිය මරා දැමූ රියදුරාට සිර දඬුවම් නියම වේ. The driver who killed a Sri Lankan student in Australia jailed. 2019 අගෝස්තු මාසයේදී 20 හැවිරිදි නිසාලි පෙරේරා නම්  ශ්‍රී ලාංකික සිසුවිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සිට​ සිය නිවෙස බලා යමින් සිටියදී Shane Cochrane නමැති අයිස් (drugs) වලට ඇබ්බැහි වූ රියදුරා ඉතා වේගයෙන් රිය ධාවනය කල නිසා රිය අනතුරකට ලක් විය​. ඇය ජීවිතක්‍ෂයට පත් වු අතර එම සිද්ධියට අදාල නඩු විභාගයේදී

Read More »

අද රාත්‍රියේ අයවැයෙන් පසු ඕස්ට්‍රේලියාව ‘ශක්තිමත් ජාතියක්’ බවට පත්වනු ඇතැයි භාණ්ඩාගාරික Josh Frydenberg පවසයි.

අද රාත්‍රියේ අයවැයෙන් පසු ඕස්ට්‍රේලියාව ‘ශක්තිමත් ජාතියක්’ බවට පත්වනු ඇතැයි භාණ්ඩාගාරික Josh Frydenberg පවසයි. Treasurer hopeful of Australia becoming ‘a stronger nation’ as he talks up tonight’s budget. අද රාත්‍රියේ අයවැය මගින් ඕස්ට්‍රේලියානු ආර්ථිකය නැවත ගොඩනැංවීම සහ එය කොරෝනා වසංගතයෙන් සිදු වූ ආර්ථික පසුබෑමෙන් නැවත රට මුදවා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව භාණ්ඩාගාරික Josh Frydenberg පවසයි. Frydenberg මහතා ඩොලර් ට්‍රිලියන 1.1 ට වඩා නව ණය සීමාවක් සහ ඩොලර් බිලියන 210 ට වැඩි හිඟයක් එළිදැක්වීමට

Read More »