
ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 567 දක්වා ඉහළට!!
10/06 දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 246ක් වන අතර මුළු කොරෝනා රෝගීන් ගණන 567ක් වේ.
ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 567 දක්වා ඉහළට!!
10/06 දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 246ක් වන අතර මුළු කොරෝනා රෝගීන් ගණන 567ක් වේ.
ජැස්පර් සුළි කුණාටුව උතුරු වෙරළ තීරයට බලපෑම් කරනු ඇතැයි විශ්වාශ කෙරෙනවා.
අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.
මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.
වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.
මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.
නත්තල් දින ආශ්‍රිතව ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල් මිළ ගණන්වල ඉහළයාමක් සිදුවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions