ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික සිසුවිය මරා දැමූ රියදුරාට සිර දඬුවම් නියම වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික සිසුවිය මරා දැමූ රියදුරාට සිර දඬුවම් නියම වේ.

ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික සිසුවිය මරා දැමූ රියදුරාට සිර දඬුවම් නියම වේ.

ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකික සිසුවිය මරා දැමූ රියදුරාට සිර දඬුවම් නියම වේ.

The driver who killed a Sri Lankan student in Australia jailed.

2019 අගෝස්තු මාසයේදී 20 හැවිරිදි නිසාලි පෙරේරා නම්  ශ්‍රී ලාංකික සිසුවිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි මොනෑෂ් විශ්ව විද්‍යාලයේ සිට​ සිය නිවෙස බලා යමින් සිටියදී Shane Cochrane නමැති අයිස් (drugs) වලට ඇබ්බැහි වූ රියදුරා ඉතා වේගයෙන් රිය ධාවනය කල නිසා රිය අනතුරකට ලක් විය​.

ඇය ජීවිතක්‍ෂයට පත් වු අතර එම සිද්ධියට අදාල නඩු විභාගයේදී 38 හැවිරිදි   Shane Cochrane පුද්ගලයාට වසර 10 ක සිර දඬුවමක් නියම කර ඇත​.

වැරදි ලෙස​ රිය පැදවීම, නැවැත්වීමට සහ ආධාර ලබා දීමට අපොහොසත් වීම ඇතුළු වැරදි කිහිපයකට Cochrane මීට පෙර වරද පිළිගෙන තිබේ.

 

COMMENTS