මහින්ද ඇතුලු පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ???
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියයි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදාසන අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවෙ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ඔස්ටේ්රලියාව විසින්ද කණගාටුව පළකර තිබෙනවා.
පෙර සැලසුම් නොකළ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.
රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසවලට ඊයේ රාත්‍රිය වනවිටත් ප්‍රහාර එල්ල වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions