
පෙර සැලසුම් නොකළ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලූයම 2.11ට මෙම ගුවන් යානාව නයිජීරියාවේ සිට පැමිණ ගොඩබස්වා ඇති බව සඳහන්.
4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණ ඇත්තේ කුමන කාරණයකට ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු වී නැහැ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ 02 වන පුත් යෝෂිත රාජපක්ෂ ද පෙරේදා රාත්‍රියේ රහසිගතව සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
SOURCE – BIA
