හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදාසන අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
අප කල විමසිමකදී අග්රාමාත්ය කාර්යාලය එය තහවුරු කලා.
අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඊයේ සිට එය බලාත්මක වන බවයි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.