Category: Sri Lankan news

ජාත්‍යන්තර සිසුන්ට වික්ටෝරියා අධ්‍යාපන සම්මාන සඳහා අයදුම් කිරීමට වරම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට වික්ටෝරියානු ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා අයදුම් කිරීමේ කාලය ලබන ඉරිදා එනම් 29 වනදා දක්වා දිර්ඝ කර තිබෙනවා.

Read More »

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක CID අත්අඩංගුවට

මැයි 09 වනදා සිදුවීම්වලට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »