ලංකාවේ ඉන්ධන හිගය ගැන ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතනත් වාර්තා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේ ඉන්ධන හිගය ගැන ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතනත් වාර්තා කරයි

ලංකාවේ ඉන්ධන හිගය ගැන ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතනත් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ වත්මත් තත්වය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතන දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

විශේෂයෙන් ඩොලර් අර්බුදය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය කෙරෙහියි එහිදී වැඩි සැළකිල්ලක් යොමුකර තිබුණේ.

Channel 07 සහ යන Channel 09 නාලිකා 02 ම ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා පළකර තිබුණා.

ඔවුන් එහිදී විමසා සිටියේ එක් දිනකට පමණක් ඉන්ධන ඇති රටක් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද යන්නයි.

Channel 07 වාර්තාව මෙතැනින් – https://www.youtube.com/watch?v=ZFvJ6UGj76I

Channel 09 වාර්තාව මෙතැනින් – https://www.9news.com.au/world/sri-lanka-economic-crisis-prime-minister-gotabaya-rajapaksa-says-nation-down-to-last-day-of-petrol/8d452069-3c8a-4680-8aea-904f5605a4e3

COMMENTS