Category: Sports

පැට් කමින්ස් මෙහෙයවූ පළමු තරගයේදීම ඔස්ටේ්‍රලියා කණ්ඩායමට දඩ

එක්දින නායකයා ලෙස පැට් කමින්ස් මෙහෙයවූ පළමු එක්දින තරගයේදීම ඔස්ටේ්‍රලියා කණ්ඩායමට අයි සී සී ය විසින් දඩ නියම කර තිබෙනවා.

Read More »

පැට් කමින්ස් IPL ගැන තීරණයක් ගනී

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් තීරණය කර තිබෙනවා.

Read More »

ජොකොවිච් ගේ ඔස්ටේ්‍රලියා වීසා තහණම ඉවතට

ලබන වසරේදී පැවැත්වෙන ඔස්ටේ‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා පැමිණීමට සර්බියානු ටෙනිස් ශූර නොවැක් ජොකොවිච් ට වීසා නිකුත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී ?

ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More »

ධනුෂ්කගෙන් තවත් ඇප අයදුම්පතක්

තමන්ට ඇප ලබාදෙන්නැයි ඉල්ලා ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් දෙවන ඇප අයදුම්පතක්ද ගොණු කර තිබෙනවා.

Read More »