Category: News

ප්‍රධාන නගර 03 ක තෝරාගත් කොමන්වෙල්ත් බැංකු කවුන්ටරවලින් මුදල් ගැනීම අත්හිටුවයි

මෙල්බන් – බ්‍රිස්බන් සහ සිඩ්නි නගරවල තෝරාගත් බැංකු ශාඛා කිහිපයක කවුන්ටර මගින් මුදල් ලබාගැනීමේ පහසුකම් අත්හිටුවීමට කොමන්වෙල්ත් බැංකුවද තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නව සයිබර් ආරක්ෂණ නීති වසර අවසානයට පෙර

සයිබර් අපරාධකරුවන්ට කිසිදු අයුරකින් කප්පම් නොගෙවන්නැයි ඔස්ට්‍රේලියාවේ පළමු සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක එයාර් මාර්ෂල් ඩැරන් ගෝල්ඩි ඉල්ලීමක් කරනවා.

Read More »

වික්ටෝරියා රජයට පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලින් පහසුවෙන් ගැලවිය නොහැකි වන ළකුණු

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීම වික්ටෝරියා රජයට ඉතා අසීරු වනු ඇති බවට මත පළවනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම විශ්ව විද්‍යාලවල ස්වදේශික සිසුන් 1% ට අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම විශ්ව විද්‍යාල අති බහුතරයක් ස්වදේශික සිසුන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ අවම අගයකින් බව අනාවරණය වී තිබෙනවා.

Read More »