අලුත්ම පාස්පෝට් දර්ශකයේ ඔස්ට්‍රේලියාව – 06 / ලංකාව – 95

PAssport

ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ සම 06 වන ස්ථානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වී තිබෙනවා.

එය පසුගිය වර දර්ශකයට වඩා ස්ථාන 02 ක් ඉදිරියට පැමිණීමක් වන අතර ඔස්ට්‍රේලියාව සමග හංගේරියාව සහ පෝලන්තයද සම 06 වන ස්ථානයි ලබාගෙන ඇත්තේ.

මෙම දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානු ගමන් බලපත් හිමියෙකුට වීසා රහිතව ගමන් කල හැකි රටවල් සංඛ්‍යාව 186 ක්.

මෙවර දර්ශකය අනුව පළමු ස්ථානයට පත්ව ඇත්තේ සිංගප්පූරුවයි.

ලොව පුරා රටවල් 227 කින් 192 කටම සිංගප්පූරු විදේශ ගමන් බලපත් ලාභියෙකුට වීසා නොමැතිව ගමන්කල හැකියි.

ශ්‍රී ලංකාවද මෙවර දර්ශකයේ ස්ථාන 08 ක් පෙරට පැමිණ ඇති අතර හිමිකරගෙන ඇත්තේ 95 වන ස්ථානයයි.

ශ්‍රී ලංකා පුරවැසියෙකුට වීසා රහිතව ගමන් කල හැකි රටවල් සංඛ්‍යාව 41 ක්.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »