අලුත්ම පාස්පෝට් දර්ශකයේ ඔස්ට්‍රේලියාව – 06 / ලංකාව – 95

PAssport

ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ සම 06 වන ස්ථානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වී තිබෙනවා.

එය පසුගිය වර දර්ශකයට වඩා ස්ථාන 02 ක් ඉදිරියට පැමිණීමක් වන අතර ඔස්ට්‍රේලියාව සමග හංගේරියාව සහ පෝලන්තයද සම 06 වන ස්ථානයි ලබාගෙන ඇත්තේ.

මෙම දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානු ගමන් බලපත් හිමියෙකුට වීසා රහිතව ගමන් කල හැකි රටවල් සංඛ්‍යාව 186 ක්.

මෙවර දර්ශකය අනුව පළමු ස්ථානයට පත්ව ඇත්තේ සිංගප්පූරුවයි.

ලොව පුරා රටවල් 227 කින් 192 කටම සිංගප්පූරු විදේශ ගමන් බලපත් ලාභියෙකුට වීසා නොමැතිව ගමන්කල හැකියි.

ශ්‍රී ලංකාවද මෙවර දර්ශකයේ ස්ථාන 08 ක් පෙරට පැමිණ ඇති අතර හිමිකරගෙන ඇත්තේ 95 වන ස්ථානයයි.

ශ්‍රී ලංකා පුරවැසියෙකුට වීසා රහිතව ගමන් කල හැකි රටවල් සංඛ්‍යාව 41 ක්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »