Category: News

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර නිර්දේශ ප්‍රසිද්ධ නොකිරීමේ තීරණයක්

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකගේ දත්ත සොරාගනු ලැබූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කල කමිටුව ලබාදුන් නිර්දේශ සියල්ල මෙඩිබෑන්ක් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

Matilda’s නිසා ඔස්ට්‍රේලියා ආර්ථිකයට $ බිලියන 7.6 ක ආදායමක්

මැටිල්ඩාස් ලෙසින් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම විසින් මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලානයේ මේ දක්වා කාලය තුළදී පමණක් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ඔස්ට්‍රේලියා ආර්ථිකයට ලබාදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියාවේ වැටලීම්වලදී අනවසර e-දුම්වැටි 2800 ක්

සති 08 ක් පුරා දකුණු ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි සිදුකල වැටලීම්වලදී අනවසර e-දුම්වැටි 2800 කට වැඩි ප්‍රමාණයක් වටලා තිබෙනවා.

Read More »

සිඩ්නි ස්ටාර් කැසිනෝ සඳහා $ මිලියන ගණනක දැවැන්ත බදු සහනයක්

සිඩ්නි හි ස්ටාර් කැසිනෝ මධ්‍යස්ථානය සඳහා ඩොලර් මිලියන ගණනක දැවැන්ත බදු සහනයක් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

දුෂ්කර ප්‍රදේශවලට යාමට කැමති NSW සෞඛ්‍ය සේවක දීමනාව $ 20,000 දක්වා ඉහළට

දුෂ්කර ප්‍රදේශවල සේවයට යාමට කැමති සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමට එකග වූ දීමනාව ඩොලර් 10,000 සිට 20,000 දක්වා ඉහළ නැංවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »