Category: News

ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව රැකියා අවස්ථා රැසක්

වසර 10ක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස ලක්ෂ 8ක් ඉදිකිරීමට අදාළ ව්‍යාපාතියක් සදහා නව බදවාගැනීම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »