Category: Latest news

ස්කොට් මොරිසන් ඉල්ලා අස්විය යුතු නෑ – විපක්ෂ නායක කියයි

Robodebt (රොබෝ ඩෙබ්ට්) කොමිසමේ වාර්තාව පදනම් කරගෙන හිටපු අගමැති ස්කොට් මොරිසන් ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ලවන බලපෑම් ලිබරල් සන්ධාන විපක්ෂය ප්‍රතික්ෂේප කරනවා.

Read More »

Vape භාවිතකල NSW 06 ක් දින 08 කදී රෝහල්ගතවීම ගැන විමර්ශනයක්

ජූනි මාසයේ අවසන් සතියේ දින 08 ක් තුළදී ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයෙන් ඇතිවූ සංකූලතා හමුවේ තරුණයන් 06 දෙනෙකු රෝහල්ගතවීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය බළධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

එන්ජින් දෝෂයක් හේතුවෙන් Hyundai මෝටර් රථ 13,000 ක් ආපසු කැඳවයි

එන්ජින් දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරනු ලැබූ හයියුන්ඩායි වර්ගයේ මෝටර් රථ 13,000 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.

Read More »