Category: Latest news

Hunter Valley මාරක අනතුරේ බස් රියදුරුට චෝදනා 63 ක්

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි ප්‍රදේශයේදී පසුගිය ජූනි 11 වනදා සිදුවූ මාරක බස් අනතුරට සම්බන්ධ බස් රියදුරුට තවත් චෝදනා 52 ක් ගොණු කර තිබෙනවා.

Read More »

හෝටල් නිරෝධායන ගාස්තු හිගයක් ගැන ප්‍රාන්ත 02 ක් අතර මතභේදයක්

කොවිඩ් සමයේ හෝටල් නිරෝධායන ගාස්තු වෙනුවෙන් ඩොලර් මිලියන 105 ක මුදලක් ගෙවන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට දන්වා තිබෙනවා.

Read More »

සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමට වික්ටෝරියා ආයතනයකට $ 40,000 ක දඩයක්

සේවා රාජකාරි අතරතුරදී සේවකයෙකුගේ ඇගිලි 04 ක් අහිමිවීමේ සිද්ධියකට අදාළව වික්ටෝරියා ප්‍රාන්තයේ නිෂ්පාදන ආයතනයකට ඩොලර් 40,000 ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »