Category: Latest news

රෝගාබාධ සඳහා අන්තර්ජාලයෙන් අලෙවි කරන පණුවන් ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක්

අන්තර්ජාලය ඔස්සේ විවිධ රෝග සදහා අළෙවි කරනු ලබන සජිවී පණු විශේෂ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඖෂධ නියාමන අධිකාරිය ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අගවනවා.

Read More »

දඩ ගෙවා නොමැති ක්වින්ස්ලන්ඩ් රියදුරන් 43,651 ක් දක්වා ඉහළට

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආසන පටි නීති උල්ලංඝණය කල රියදුරන්ගෙන් අයකරගත යුතු හිග දඩ මුදල ඩොලර් මිලියන 33 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඩිලිවරි ඇතුලු සේවා රැසක නිරත ඔස්ට්‍රේලියා සේවකයන්ට සුභ ආරංචියක්

ඩිලිවරි සේවා ඇතුලු ඔන්ලයින් ක්‍රමය මත පදන්මව සුලු ව්‍යාපාර වල යෙදෙන සේවකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් හඳුන්වා දෙන නව නීති ෆෙඩරල් රජය විසින් අද ප්‍රකාශයට පත් කෙරෙනවා.

Read More »