Category: Latest news

ස්ත්‍රී දූෂකයන්ගේ නම් මාධ්‍ය ඔස්සේ හෙළි කිරීමට ක්වීන්ස්ලන්ඩ් පාර්ලිමේන්තු අනුමැතිය

ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධ චූදිතයන්ගේ අනන්‍යතාවය මාධ්‍ය ඔස්සේ හෙළි කිරීමට අදාළ නීති ක්වීන්ස්ලන්ඩ් පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.

Read More »

උත්සව සමයට ඇමසන් වෙතින් ඔස්ට්‍රේලියාව තුළ රැකියා 1,000 ක්

අන්තර්ජාල භාණ්ඩ බෙදා හැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන ඇමසන් ආයතනය එළඹෙන උත්සව සමය මුලකරගනිමින් ඔස්ට්‍රේලියාව තුළ නව බඳවා ගැනීම් 1000 ක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔන්ලයින් සූදු ක්‍රීඩාවල දී ක්‍රෙඩිට් කාඩ් තහනම් කිරිමට අදාළ නීති පාර්ලිමේන්තුවට

ඔන්ලයින් සූදු ක්‍රීඩාවල නිරතවීමේ දී ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය තහනම් කිරිමට අදාළ නීති ෆෙඩරල් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

වසර 12 කට පසු දුම්කොළ පාලන දැඩිම නීති ෆෙඩරල් පාර්ලිමෙන්තුවට

දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන වලට ඇබ්බැහිවීම පාලනය සඳහා වන නව නීති ෆෙඩරල් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

Read More »