Category: Latest news

ටයිටැනික් සොයා ගිය ටයිටන් සබ්මැරීනයේ හඬ පටයක් පළමු වරට එළියට

ගිලී ඇති ටයිටැනික් නෞකාව නිරීක්ෂණය සඳහා ගොස් අනතුරට පත් වූ ඕෂන් ගේට් සමාගමේ ටයිටන් නම් කුඩා සබ්මැරීනයට අදාළ හඬ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

Read More »

දින 25ක සිට අතුරුදන් වික්ටෝරියානු කාන්තාව සේවීමට ඇගේ iphone දත්ත උපයෝගි වෙයි.

මසකට ආසන්න කාලයක් වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින සාමන්තා මර්ෆි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

Read More »

ලැව්ගිනි හේතුවෙන් වික්ටෝරියානුවන්ට වහාම නිවෙස් වලින් ඉවත්වන්නැයි උපදෙස්

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශයේ පදිංචිකරුවන් දස දහස් ගනනකට දැඩි උෂ්ණ තරංගයක් හේතුවෙන් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.

Read More »

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයට තිස් වසරක් සපිරීම වෙනුවෙන් සැමරුම් උත්සවයක්

වික්ටෝරියා බෞද්ධ විහාරය සහ අනුබද්ධිත දහම් පාසලට වසර 30ක් සපිරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

Read More »