Author: ranganashamil

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට

අත්ලන්තික් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආසන්නයේදී විනාශවී ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

Read More »

මෙඩිබෑන්ක් සහ HBF රක්ෂණ හිමියන්ට වැදගත් දැනුම්දීමක්

මෙම වසරේ ජනවාරි 01 වනදාත් ජූනි 30 වනදාත් අතර කාලයේ සක්‍රීය රෝහල් රක්ෂණ සැළසුමක් පවත්වාගෙන ගිය පාරිභෝගිකයන්ට මෙම අවස්ථාව උදාවනවා.

Read More »

NSW හිටපු අගමැතිනියට බරපතල දූෂණ අක්‍රමිකතා චෝදනා රැසක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හිටපු අගමැතිනිය බරපතල දූෂණ අක්‍රමිකතා චෝදනා රැසකට වගකිව යුතු බවට ඇය සම්බන්ධයෙන් සෙවීමට පත්කල කොමිසම නිගමනය කර තිබෙනවා.

Read More »