Author: ranganashamil

ඔස්ට්‍රේලියාව – අමෙරිකාව සහ ජපානය දකුණු චීන මුහුදේ යුධ නාවුක අභ්‍යාසයක

ඔස්ට්‍රේලියාව – අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය සමග එක්ව ත්‍රෛපාර්ශවීය යුධ නාවුක අභ්‍යාස පුහුණුවක් දකුණු චීන මුහුදේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ළමා අපචාර චෝදනා 1623 ක් ඇති child care සේවකයා යළි රිමාන්ඩ්

ළමා අපචාර චෝදනා 1600 කට වැඩි සංඛ්‍යාවක් එල්ල වී සිටින ගෝල්ඩ් කෝස්ට් පදිංචිකරුවෙකුද වන හිටපු child care සේවකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Read More »

වයස 85 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් ඉදිරි වසර 40 දී 03 ගුණයකින් ඉහළට

වයස අවුරුදු 85 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉදිරි වසර 40 තුළදී 03 ගුණයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවී තිබෙනවා.

Read More »