Author: ranganashamil

නේදන් ලයන් ටෙස්ට් කඩුලු 500

කඩුලු පන්සියයක් දවාගත් ඔස්ට්‍රේලියාවේ තුන්වන ක්‍රීඩකයා බවට පත්වීමට නේදන් ලයන් සමත් වුණේ, පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී.

Read More »

හොබාට් මුහුදු යාත්‍රා තරගයට ලාංකිකයෙක්

සිඩ්නි සිට හොබාට දක්වා මුහුදු යාත්‍රා තරගාවලියේදී මෙතෙක් කිසිදු මුහුදු යාත්‍රා අත්දැකීමක් නොමැති හතර දෙනකු තරග වැදීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

Read More »

එළවළු පලතුරු ආහාරයට නොගන්නා ළමුන් ගණන ඉහළට

එළවළු හා පලතුරු ආහාරයට ප්‍රමාණවත්ව එක් කර නොගන්නා ඔස්ට්‍රේලියා ළමුන් සංඛ්‍යාව වැඩිවී ඇති බවයි නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙන්නේ.

Read More »