Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ණය ගනුදෙණුකරුවන්ට සහන ලැබෙන ලකුණු
  • එළිමහන් ශාරීරික ව්‍යායාමවලින් වලකින ලෙස උපදෙස්
  • ඔස්ට්‍රේලියාවේ කොරල් පර විනාශ වීමේ අවදානමක්
  • හෙක්ටාර 15000 ක කපු වගා කිරීමේ ව්‍යාපෘතියක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27