Coles වෙළඳ සැලක් / Village සිනමා ශාලාවක් වික්ටෝරියා කොවිඩ් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට Coles වෙළඳ සැලක් / Village සිනමා ශාලාවක් සහ ජනප්‍රිය ශරීර සුවතා මධ්‍යස්ථානයක්ද ඇතුළත් කර තිබේ.

ඒ Tier 01 ඝනයේ අවධානම් ස්ථාන ලෙසයි.

එම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වික්ටෝරියා නවතම අවධානම් ලැයිස්තුව පහතින්

Latest Tier 1 exposure sites

  • Re-Creation Health Club, 275 Buckley Street, Essendon, 13/07/2021 5:30am – 7:00am, 13/07/2021 9:20pm – 10:30pm
  • Coles Cowes, Cnr Church Street & Thompson Ave, Cowes, 12/07/2021 4:30pm – 5:30pm
  • Village Cinemas Karingal – Black Widow – Cinema 7, Frankston, 12/07/2021 6:00pm – 8:30pm
  • Phillip Island Grand Prix Circuit, 381 Back Beach Rd, Ventnor, 13/07/2021 11:10am – 1:17pm

Latest Tier 2 exposure sites

  • Phillip Island Bakery, 57-59 Thompson Avenue, Cowes, 13/07/2021 1:00pm – 1:45pm
  • BP Service Station – Westbound, 1789 Western Freeway, Truganina, 13/07/2021 7:15am – 7:50am
  • KFC Niddrie, 91/101A Keilor Road, Essendon, 13/07/2021 8:30pm – 9:00pm
  • Coles Moonee Ponds, Cnr Homer Street & Eddy Street, Moonee Ponds, 13/07/2021 9:00pm – 9:35pm
  • A Maze N Things Theme Park, 1805 Phillip Island Road, Cowes, 14/07/2021 3:46pm – 4:48pm
  • G’Day Tiger, 3/34 Thompson Avenue, Cowes, 13/07/2021 9:16am – 10:24am
  • The Jolly Lolly Trolley, 25 Thompson Ave, Cowes, 14/07/2021 3:24pm – 4:05pm

Latest Tier 3 exposure sites

  • Coles Moonee Ponds, Cnr Homer Street & Eddy Street, Moonee Ponds, 12/07/2021 7:30pm – 7:45pm

 

Pic – 7News

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »