Red Zones වල සිට ලී භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම තහනම්

Red Zones වල සිට ලී භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ ඉදිරි සති 02 සඳහා එය බලාත්මක වන බවයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් කල removalists දෙදෙනෙකු කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් ඔවුන් මෙල්බර්න් නගරයේ නවාතැන් ගැනීමත් සමග නව කොවිඩ් පොකුරක් නිර්මාණය වීම මීට හේතුවයි.

කෙසේවෙතත් freight trucks සඳහා ප්‍රාන්ත සීමා තරණය කල හැකි නමුත් ඔවුන් කොවිඩ් පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්යයි.

මෙය මෙම අවස්ථාවේදී ගත යුතුම තීන්දුවක් බව ප්‍රාන්ත අගමැතිවරයා කීය.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »