Red Zones වල සිට ලී භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම තහනම්

Red Zones වල සිට ලී භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ ඉදිරි සති 02 සඳහා එය බලාත්මක වන බවයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට දකුණු ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් කල removalists දෙදෙනෙකු කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් ඔවුන් මෙල්බර්න් නගරයේ නවාතැන් ගැනීමත් සමග නව කොවිඩ් පොකුරක් නිර්මාණය වීම මීට හේතුවයි.

කෙසේවෙතත් freight trucks සඳහා ප්‍රාන්ත සීමා තරණය කල හැකි නමුත් ඔවුන් කොවිඩ් පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්යයි.

මෙය මෙම අවස්ථාවේදී ගත යුතුම තීන්දුවක් බව ප්‍රාන්ත අගමැතිවරයා කීය.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »