Search

Lockdown පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 06 ක් / MCG, Tier 01 අවධානම් තත්වයට

MELBOURNE VICTORIA

Lockdown තත්වය ආරම්භ වූ පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු වාර්තා වී තිබේ.

ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 10 දෙනෙකු සටහන්වී ඇති අතර ඉන් 04 දෙනෙකු ඊයේ දිනයේදීම සටහන් විය.

මේ අනුව ගතවූ දින 03 තුළදී මෙල්බර්න් නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 24 දක්වා ඉහළ යයි.

ඊයේ හඳුනාගත් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මේ අතර පසුගිය සෙනසුරාදා පැවති Carlton vs Geelong තරගය නැරඹීමට ගිය කිහිප දෙනෙකුම මේ වනවිට ආසාධිතයන් බවට හඳුනාගැනීම නිසා MCG ක්‍රීඩාංගණය මේ වනවිට Tier 01 ගණයේ අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

https://twitter.com/VicGovDH/status/1415806062100238336?s=20

 

Pic – Herald Sun

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »