
අද රාත්‍රී 12 සිට ලබන අගහරුවාදා රාත්‍රී 12 දක්වා වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කර තිබේ.
මෙය මෙල්බර්න් නගරය Lockdown කරන 05 වන අවස්ථාවයි.
සමස්ත ප්‍රාන්තයටම මෙම රෙගුලාසි බලාත්මකයි.

අත්‍යවශ්‍යම කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යා හැකියි.
– ආහාර හෝ අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිලයට ගැනීමට
– සත්කාරක සේවා
– ව්‍යායාම් කටයුතු
– එන්නත ලබාගැනීම
– රැකියා හෝ අධ්‍යාපන කටයුතු

නිවාසවලින් පිටතට ගමන් කල හැකි වනුයේ උපරිම කිලෝමීටර් 05 ක දුරකට පමණි.
එමෙන්ම අවන්හල් විවෘතව තැබිය හැකි නමුත් Take-away ක්‍රමයට පමණක් ආහාර ලබාගත යුතු අතර ඇතුළත රැඳී සිට ආහාර ගත නොහැකිය.
පෙර පුවත : අද රාත්‍රී 12 සිට ලබන අගහරුවාදා රාත්‍රී 12 දක්වා වික්ටෝරියා Lockdown