Face-mask පළඳින ලෙස කල දැනුම්දීමට උරණවී මත්පැන් අලෙවි සැලක සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

Face-mask පළඳින ලෙස කල දැනුම්දීමට උරණවී මත්පැන් අලෙවි සැලක සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට

Face-mask පළඳින ලෙස කල දැනුම්දීමට උරණවී මත්පැන් අලෙවි සැලක සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට

මුහුණු ආවරණයක් පළඳින ලෙස කල දැනුම්දීමකට උරණවී Northern Territory (The Tap on Mitchell Street) මත්පැන් අලෙවි සැල සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇතැයි Northern Territory පොලිස් ප්‍රධානී Jamie Chalker පැවසුවේය.

මේ අනුව අදාළ තරුණියට එරෙහිව අපරාධමය චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව කොවිඩ් මර්දන නීති කැඩීම යටතේ ඇයට එරෙහිව වෙනම නඩුවක් ගොණු කිරීමටද නියමිතය.

Northern Territory හි Greater Darwin සහ Alice Springs කලාපවල පසුගිය සිකුරාදා සිට මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කෙරිණ.

Pic – Google