
අඛණ්ඩව 03 වන දිනයටත් ගතවූ පැය 24 තුළදීත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.
ඊයේ දිනයේදී ප්‍රාන්තයේ සිදුකර ඇති පරීක්ෂණ ගණන 24,247 කි.
එමෙන්ම 20,000 කට ආසන්න එන්නත් මාත්‍රා ප්‍රමාණයක්ද ලබාදී තිබිණ.

වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසන්නේ දැනට ප්‍රාන්තය තුළ ප්‍රතිකාර ලබමින් සිටින ආසාධිතයන් ගණන 30 ක් බවයි.