ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශ රැසක් අද පස්වරු 06 සිට දින 03 ක් Lockdown

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසී මිලියන ගණනක් ජනතාවට අද පස්වරු 06 සිට දින 03 ක Lockdown තත්වයක් බලපැවැත්වේ.

Brisbane, Ipswich, Logan City, Moreton Bay, Redlands, Sunshine Coast, Noosa, Somerset, Lockyer Valley, Scenic Rim, Gold Coast, Townsville, Palm Island & Magnetic Island ප්‍රදේශ සඳහා මෙය අදාළය.

Brisbane Prince Charles Hospital හි සේවය කරන 19 හැවිරිදි තරුණියක ඇතුලු දෙදෙනෙකු අද දිනයේදී කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගැනීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව අත්‍යවශ්‍යම කරුණකට හැර නිවාසවලින් පිටතට යාමට ඉහත ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවස්ථාව නොලැබේ.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »