ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශ රැසක් අද පස්වරු 06 සිට දින 03 ක් Lockdown

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසී මිලියන ගණනක් ජනතාවට අද පස්වරු 06 සිට දින 03 ක Lockdown තත්වයක් බලපැවැත්වේ.

Brisbane, Ipswich, Logan City, Moreton Bay, Redlands, Sunshine Coast, Noosa, Somerset, Lockyer Valley, Scenic Rim, Gold Coast, Townsville, Palm Island & Magnetic Island ප්‍රදේශ සඳහා මෙය අදාළය.

Brisbane Prince Charles Hospital හි සේවය කරන 19 හැවිරිදි තරුණියක ඇතුලු දෙදෙනෙකු අද දිනයේදී කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගැනීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව අත්‍යවශ්‍යම කරුණකට හැර නිවාසවලින් පිටතට යාමට ඉහත ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවස්ථාව නොලැබේ.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »