NSW ප්‍රාන්තයේ Bunnings, Woolworths, Coles ඇතුලු ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග අවධානම් ස්ථාන ලැයිස්තුවද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව Bunnings, Woolworths, Coles ඇතුලු ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

පහත ස්ථානවල අදාල වේලාවන් හි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

  • NEW Cafe de la Fontaine, Potts Point, on Sunday, June 20 between 10.30am and 12pm.
  • NEW Revolver Cafe, Annandale on Sunday, June 20 between 10.45am and 12.10pm
  • NEW Churrasco, Coogee, on Sunday June 20 between 5.30pmm to 6.40pm
  • NEW Woolworths Gregory Hills on Sunday June 20 between 3pm and 3.30pm
  • NEW Matteo Restaurant and Bar Double Bay on Sunday June 20 between 6.30pm and 8pm
  • NEW H One Hair Salon Hurtsville on Tuesday, June 22 between 5.30pm and 6.30pm
  • NEW Speedo Fitness Club – pool area only – Bondi Beach on Tuesday, June 22 between 4.45pm and 6.15pm
  • NEW Macquarie Shopping Centre Food court level 2 on Wednesday June 23 between 2pm and 2.30pm
  • NEW Crossroads Hotel Casula on Wednesday June 23 between 7pm and 10.30pm
  • NEW Yang’s Dumplings in Burwood on Thursday JUne 24 between 11am and 11.30am
  • Fresh Nails, Level 1, Westfield Bondi Junction on Tuesday, June 15 between 2.30pm-5pm and all day on Thursday, June 17.
  • Hugo’s Manly on Saturday, June 19 between 5.30pm-8.15pm.
  • The Boathouse, Shelly Beach on Saturday, June 20 between 8.35am-11.40am.
  • Lyfe Cafe in Bondi Beach all day on Tuesday, June 22 and all day on Wednesday, June 23.
  • Chemist Warehouse in Maroubra on Thursday, June 24 between 9am-9.30am.
  • Haldon Street Medical Centre waiting room in Lakemba on Thursday, June 24 between 10.15am-10.30am.
  • PappaRich Restaurant, Little Saigon Pizza in Bankstown on Thursday, June 24 between 1.30pm-4pm.
  • NEW Five Star Hot Food at Bondi Junction on Tuesday, June 22 between 1.40pm and 1.55pm
  • NEW Speedo Fitness Club – fitness centre or classes – at Bondi Beach on Tuesday June 22 between 4.45pm and 6.15pm
  • NEW Coles Willowdale Neighborhood Centre, Denham Court on Wednesday June 23 between 9.50am and 10.20am
  • NEW Bunnings Randwick on Wednesday June 23 between 9am and 9.30am
  • NEW Woolworths Chullora on Thursday June 24 between 7.30am and 8am
  • Chemist Warehouse in Bondi Beach on Monday, June 21 between 9am-10am.
  • Oporto, Casula Central Shopping Complex on Tuesday, June 22 between 12.50pm-1pm.
  • Pasta Italia Cucina, Casula Central Shopping Complex on Tuesday, June 22 between 1pm-1.10pm.
  • Woolworths Top Ryde City Shopping Centre on Tuesday, June 22 between 5pm-5.15pm.
  • Coles Top Ryde City Shopping Centre on Tuesday, June 22 between 5.10pm-5.25pm.
  • Macquarie Shopping Centre food court (level 2) on Wednesday, June 23 between 2pm-2.30pm.
  • Oliver Brown, Ground Floor, East Village Shopping Centre on Wednesday, June 23 between 5.15pm-5.30pm.
  • Coles, East Village Shopping Centre on Wednesday, June 23 between 5.15pm-5.30pm.
  • Woolworths, Royal Randwick Shopping Centre on Thursday, June 24 between 10.30am-10.45am.
  • Rebel, Bankstown Shopping Centre on Thursday, June 24 between 3.45pm-4.30pm.

Pic – marketingmag

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »