“කොවිඩ් මූලාරම්භය සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි”

වික්ටෝරියා ප්‍රාන්තයේ ගතවූ පැය 24 තුළ සිදුකල පරීක්ෂණ 17,102 ක් අතුරින් එක් කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාධිතයා මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකි.

https://twitter.com/VicGovDH/status/1403842068955471873?s=20

මේ අතර කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ජී7 රාජ්‍ය නායක සමුලුවේදී අවධාරණය කර තිබේ.

එමගින් ඉදිරියේදී මෙවැනි දැවැන්ත අර්බුදයක් වළක්වා ගත හැකි බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »