Coles වෙළඳ සැල් 02 ක් / Woolworths වෙළඳ සැලක් ඇතුලු ස්ථාන කිහිපයක් වික්ටෝරියා අවධානම් ලැයිස්තුවට

woolworths

වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණ සහ ඉන්ධන පිරවුම්හල් රැසක් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Coles වෙළඳ සැල් 02 ක් / Woolworths වෙළඳ සැලක් ද ඊට අයත්.

මේවා සියල්ල Tier 2 ගණයට ඇතුළත් කර ඇති අතර කිසියම් අයෙකු එම ස්ථානවලට ගොස් ඇත්නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵල වාර්තාවක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතුයි.

Coles at Bundoora Square Shopping Centre on May 28 from 12pm-1pm and June 6 from 12pm-1pm

Woolworths at Bundoora Square Shopping Centre on May 31 from 12pm-12.40pm

Coles at Warringal Shopping Centre in Heidelberg on June 7 from 4.20pm-5.20pm

AMPOL, Thomastown on June 5 from 10.45am-11.25am

BP, Thomastown on May 28 from 10am-10.35am

එමෙන්ම අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවීම නිසා අවධානය යොමු කල යුතු ප්‍රදේශ ලැයිස්තුවද යාවත්කාලීන කර තිබේ.

  • Ashwood
  • Blackburn
  • Box hill
  • Bulleen
  • Burwood
  • Burwood east
  • Chadstone
  • Clayton
  • Doncaster
  • Doncaster East
  • Forest hill
  • Glen Waverley
  • Huntingdale
  • Mitcham
  • Mount Waverley
  • Mulgrave
  • Nunawading
  • Oakleigh
  • Park orchards
  • Templestowe
  • Vermont
  • Vermont South
  • Warrandyte South
  • Wheelers Hill
  • Wonga park

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »