
වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණ සහ ඉන්ධන පිරවුම්හල් රැසක් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
Coles වෙළඳ සැල් 02 ක් / Woolworths වෙළඳ සැලක් ද ඊට අයත්.
මේවා සියල්ල Tier 2 ගණයට ඇතුළත් කර ඇති අතර කිසියම් අයෙකු එම ස්ථානවලට ගොස් ඇත්නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵල වාර්තාවක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතුයි.

Coles at Bundoora Square Shopping Centre on May 28 from 12pm-1pm and June 6 from 12pm-1pm
Woolworths at Bundoora Square Shopping Centre on May 31 from 12pm-12.40pm

Coles at Warringal Shopping Centre in Heidelberg on June 7 from 4.20pm-5.20pm
AMPOL, Thomastown on June 5 from 10.45am-11.25am
BP, Thomastown on May 28 from 10am-10.35am
එමෙන්ම අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවීම නිසා අවධානය යොමු කල යුතු ප්‍රදේශ ලැයිස්තුවද යාවත්කාලීන කර තිබේ.
- Ashwood
- Blackburn
- Box hill
- Bulleen
- Burwood
- Burwood east
- Chadstone
- Clayton
- Doncaster
- Doncaster East
- Forest hill
- Glen Waverley
- Huntingdale
- Mitcham
- Mount Waverley
- Mulgrave
- Nunawading
- Oakleigh
- Park orchards
- Templestowe
- Vermont
- Vermont South
- Warrandyte South
- Wheelers Hill
- Wonga park