ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියා – සිංගප්පුරු Travel Bubble කලාපයක්

ඔස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සදහා travel bubble කලාපයක් ආරම්භ කිරීමට රජය අවධානය යොමු කොට තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සිංගප්පුරුව වෙත සංචාරය කල අතර එහිදී එරට අගමැති සමග ඒ සම්බන්ධව සාකච්චා කොට තිබේ.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ සිංගප්පුරුව හොදින් කොරෝනා පාලනය හොදින් කර ඇති නිසා නිරෝධායන නොමැති travel bubble කලාපයක් ආරම්භ කල හැකි බවයි.

කෙසේවෙතත් මෙම සංචාරක බුබුල ආරම්භ කෙරෙන දිනයක් මේ දක්වා සැළසුම් කර නැහැ.

දැනට ඔස්ටේ්‍රලියාව සමග සංචාරක බුබුළක් ක්‍රියාත්මක වන්නේ නවසීලන්තය සමග පමණයි.

 

Pic – Channel News Asia

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »