ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියා – සිංගප්පුරු Travel Bubble කලාපයක්

ඔස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සදහා travel bubble කලාපයක් ආරම්භ කිරීමට රජය අවධානය යොමු කොට තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සිංගප්පුරුව වෙත සංචාරය කල අතර එහිදී එරට අගමැති සමග ඒ සම්බන්ධව සාකච්චා කොට තිබේ.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ සිංගප්පුරුව හොදින් කොරෝනා පාලනය හොදින් කර ඇති නිසා නිරෝධායන නොමැති travel bubble කලාපයක් ආරම්භ කල හැකි බවයි.

කෙසේවෙතත් මෙම සංචාරක බුබුල ආරම්භ කෙරෙන දිනයක් මේ දක්වා සැළසුම් කර නැහැ.

දැනට ඔස්ටේ්‍රලියාව සමග සංචාරක බුබුළක් ක්‍රියාත්මක වන්නේ නවසීලන්තය සමග පමණයි.

 

Pic – Channel News Asia

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »