නිවු සවුත් වේල්ස් හි Woolworths, Moree ගිය අයට කොවිඩ් අවධානම් නිවේදනයක්

නිවු සවුත් වේල්ස් හි Moree ප්‍රදේශයේ Woolworths වෙළඳ සංකීර්ණයට පසුගිය ජූනි 03 වනදා පැමිණි පාරිභෝගිකයන්ට ප්‍රබල කොවිඩ් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඒ ප්‍රාන්ත සීමා කඩ කර NSW වෙත පැමිණි කාන්තාවක (44) කොවිඩ් ආසාධිත බවට හෙළිවීමත් ඇය NSW හි ජනාකීර්ණ ස්ථාන රැසක ගමන් කර තිබීමත් හේතුවෙනුයි.

එම ස්ථාන අතරට Moree ප්‍රදේශයේ Woolworths ද අයත්.

නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව :

Shell Petrol Station in Dubbo on the corner of Victoria and Whylandra Street on June 2 between 10.30am-11.30am.

Woolworths Moree on June 3 between 3.30pm-4.30pm.

Caltex Narrandera, Gillenbah, on Tuesday June 1 from 10.30am to 11am

Vandenberg Hotel, Forbes, on Tuesday June 1 from 6pm to 10pm

Brew Coffee Bar, Forbes, on Wednesday June 2 from 7am to 10am

CSC – Church Street Cafe, Dubbo, on Wednesday June 2 from 11.30am to 2.30pm

Reading Cinemas, Dubbo, on Wednesday June 2 from 6pm to 10pm

Homestead Motel, Dubbo, on Wednesday June 2 from 12pm to June 3 10am

Gwydir Carpark/Motel & Thermal Pools, Moree, on Thursday June 3 from 1.45pm, all day Friday June 4 to Saturday June 5 at 7.30am

Cafe Omega, Moree, on Thursday June 3 from 1.30pm to 4.30pm, Friday June 4 from 7am to 9.30am and from 11.50am to 2pm

Amaroo Tavern, Moree, on Friday June 4 from 4.30pm to 11pm

මෙම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට මුහුණදී රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමුකර හුදකලාව සිටිය යුතු බවටයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »