නිවු සවුත් වේල්ස් හි Woolworths, Moree ගිය අයට කොවිඩ් අවධානම් නිවේදනයක්

නිවු සවුත් වේල්ස් හි Moree ප්‍රදේශයේ Woolworths වෙළඳ සංකීර්ණයට පසුගිය ජූනි 03 වනදා පැමිණි පාරිභෝගිකයන්ට ප්‍රබල කොවිඩ් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඒ ප්‍රාන්ත සීමා කඩ කර NSW වෙත පැමිණි කාන්තාවක (44) කොවිඩ් ආසාධිත බවට හෙළිවීමත් ඇය NSW හි ජනාකීර්ණ ස්ථාන රැසක ගමන් කර තිබීමත් හේතුවෙනුයි.

එම ස්ථාන අතරට Moree ප්‍රදේශයේ Woolworths ද අයත්.

නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව :

Shell Petrol Station in Dubbo on the corner of Victoria and Whylandra Street on June 2 between 10.30am-11.30am.

Woolworths Moree on June 3 between 3.30pm-4.30pm.

Caltex Narrandera, Gillenbah, on Tuesday June 1 from 10.30am to 11am

Vandenberg Hotel, Forbes, on Tuesday June 1 from 6pm to 10pm

Brew Coffee Bar, Forbes, on Wednesday June 2 from 7am to 10am

CSC – Church Street Cafe, Dubbo, on Wednesday June 2 from 11.30am to 2.30pm

Reading Cinemas, Dubbo, on Wednesday June 2 from 6pm to 10pm

Homestead Motel, Dubbo, on Wednesday June 2 from 12pm to June 3 10am

Gwydir Carpark/Motel & Thermal Pools, Moree, on Thursday June 3 from 1.45pm, all day Friday June 4 to Saturday June 5 at 7.30am

Cafe Omega, Moree, on Thursday June 3 from 1.30pm to 4.30pm, Friday June 4 from 7am to 9.30am and from 11.50am to 2pm

Amaroo Tavern, Moree, on Friday June 4 from 4.30pm to 11pm

මෙම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට මුහුණදී රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමුකර හුදකලාව සිටිය යුතු බවටයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »