Melbourne Convention & Exhibition Centre කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කෙරේ

මෙල්බර්න් හි ප්‍රධානතම එන්නත්කරණ මධ්‍යස්ථානයක් කොවිඩ් අවධානම් ස්ථානයක් බවට පත්වී තිබේ.

ඒ කොවිඩ් ආසාධිතයෙකුගේ සමීපතමයෙකු කොවිඩ් පරීක්ෂණයක් කර එදිනම එන්නත ලබාගැනීමට Melbourne Convention and Exhibition Centre වෙත යාම හේතුවෙන්.

ඊයේ පස්වරු 03 යි 15 ත් සවස 4 ත් අතර කාලයේදී ඔහු අදාළ ස්ථානයට ගොස් ඇත.

මේ අනුව Melbourne Convention and Exhibition Centre මේ වනවිට ඝනයේ අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

The Tier 2 new locations and times are:

  • 7 Eleven Yarraville on June 3 between 6.30am-6.50am.
  • United West Gate South (Southbound) in Port Melbourne on June 4 between 2pm-2.30pm.
  • 7 Eleven Maribyrnong on June 4 between 8.05pm-8.20pm.
  • Chemist Warehouse Southbank on June 5 between 12.30pm-1pm and on June 6 between 10am-10.10am.
  • IGA Sturt Street Plus Liquor in Southbank on June 5 between 12.45pm-1pm.
  • Chemist Warehouse South Melbourne on June 6 between 10.10am-10.20am.
  • Lanzhou Beef Noodle Bar in Melbourne on May 30 between 2.10pm-2.40pm.
  • Sinjeon Food Sys in Melbourne on May 30 between 2.20pm-2.50pm.
  • Twenty & Six Espresso in Melbourne on May 30 between 2.30pm-3pm.
  • McDonald’s Flemington on May 30 between 3pm-3.30pm.
  • Red Rooster Pascoe Vale in Strathmore on May 30 between 3.40pm-4.10pm.
  • Bardali Dine Restaurant and Bar in Glenroy on May 30 between 3.45pm-4.15pm.
  • Pho Noodle House in Coburg North on May 30 between 4.15pm-4.45pm.
  • Honker Burgers Merrifield in Mickleham on May 30 between 6.10pm-6.45pm.
  • Subway Campbellfield on June 3 between 3.35pm-4.05pm.
  • McDonald’s Campbellfield on June 3 between 3.45pm-4.30pm.
  • Metro Tram 19 from North Coburg (Collins St/Elizabeth St) to Melbourne Central Station/Elizabeth St on June 6 between 3.32pm-3.37pm.

The new Tier 3 locations and times are:

  • COVID-19 Vaccination Centre at Melbourne Convention and Exhibition Centre on June 7 between 3.15pm and 4pm

 

Pic – Crowne Plaza Melbourne

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »