
මෙල්බර්න් නගරයේ උතුරු සහ බටහිර ප්‍රදේශ කිහිපයකින් ලබාගත් ජල සාම්පල තුළ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවී ඇත.
ඒ අනුව පහත ප්‍රදේශවල වාසය කරන හෝ එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමු වන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.
https://twitter.com/VicGovDH/status/1401344469799112709?s=20

Wastewater testing යනු කුමක්ද ? සම්පූර්ණ විස්තරය මෙතැනින් කියවන්න : https://www.dhhs.vic.gov.au/wastewater-testing-covid-19
Pic – futurity.org
